මෙරට නිරූපන ක්ෂේත්‍රයේ පවතින විශාලම වැරුද්ද වැරදි ඇහැකින් නිරූපිනාවක් දෙස බැලීම බව නිරූපන ශිල්පිනී ඊෂා ඩොලී පවසනවා. ඇය අප සමග ක...
මෙරට නිරූපන ක්ෂේත්‍රයේ පවතින විශාලම වැරුද්ද වැරදි ඇහැකින් නිරූපිනාවක් දෙස බැලීම බව නිරූපන ශිල්පිනී ඊෂා ඩොලී පවසනවා.
ඇය අප සමග කිවුවේ නිරූපිකාවන්ගේ ඇදුම සහ බාහිර ස්වරූපයෙන් ඔවුන්ගේ ජීවිතය පිළිබදව දැකීම වැරදි සහගතයි කියලායි.
ක්ෂේත්‍රය තුල ඉදිරියට යාම සදහා තෝරා ගත් නිර්මාණවලට දායකවන බවද ඇය අපිත් එක්ක කිව්වා.
වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබදව විශාල කැමැත්තක් ඇති බව කිව්ව ඇය.ඉදිරියේදී ඒ හා සම්බන්ධ වන බවද අපිත් එක්ක කිව්වා..