අයේෂාමදුෂානි ,ඇයනිරුපන ක්ෂේතයේ අද දවසේ කථාබහට ලක්වන සුන්දර රූසපුවකටහිමිකම් කියන්නියක්. කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයෙන් අධ්‍ය...
අයේෂාමදුෂානි,ඇයනිරුපන ක්ෂේතයේ අද දවසේ කථාබහට ලක්වන සුන්දර රූසපුවකටහිමිකම් කියන්නියක්.
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පිඨයේ විවෘත හා දුරකස්ථ අධ්‍යාපන අධ්‍යා අංශයේ නර්තනය පිළිබදවඋපාධිය හදාරමින් සිටිනවා පසුගිය දා Bottomline අපිට ඇය හමුවුනා ඇය සමග කළ ඒ සොදුරු කථා බහයි මේ.
01. අයේෂා කොහොමද මේ දවස්වල ජිවිතේ
හොදින් ඉන්නවා පුරුදු විදියට නර්ථනය ගැන උනන්දු වෙනවා මගේ ඩාන්සින් ගෘප් එකේ වැඩ තමයි.
02. කොහොමද නිරූපන කේෂත්‍රයට සම්බන්ද වුනේ
නර්තනය හරහාම තමයි
මම දැන් මේ කේත්‍රයට අවිත් අවුරුදු පහක් විතර වෙනවා.
03. කොහොමද අත්දැකීම් කේත්‍රය තුළ
දැන් දැන් මේ කේත්‍රයේ බොරුකාරයින් වැඩියි. රැවටිලි වැඩි හැමෝම හිතන්නේ නිරුපිකාවක් වෙන එකලේසියි කියලා නමුත් ඒක හිතන තරම් ලේසි නැහැ මේක වගකීමක් සහිත කලාවක්
04. කොහොමද ගෙදරින් ලැබෙන සහය
අම්මයි තාත්තයි කැමතියි නර්තන ගුරුවරියක් වෙනවට
05. ඇදුම් විලාසිතා ගැන මොකද හිතන්නේ
මම ගොඩක් කොටට අදින්න කැමති නැහැ අවස්ථාවට ගැලපෙන විදියට අදිනවා.
06. පෙම්වතෙක් ඉන්නවද?
හිටිය, දැන් නැහැ.
07. ආදරය ගැන මොකද හිතන්නේ
ආදරය......... ම්ම්ම්..... දැන් ගොඩක් අයට ඕනේ SEX ආදරයක් නෙවෙයි.
08. පෙම්වතා මොනවගේ වෙන්න ඕනද?
මට විතරක් ආදරය කරන්න ඕන මට ආදරය කරන ගමන් වෙනකෙල්ලෝ ගැන නොහිතන කෙනෙක් වෙන්න ඕන මට හොදට ඕනේ ආදරය.
09. අනාගත බලාපොරොත්තුව
නර්තන ගුරුවරියක් වෙන්න.
10. ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද?
මගේ FB එක හරහා පුළුවන්.
photos....