කොරෝනා වසංගතය කියනනේ ලෝකෙම ගිලගත්ත භයානක රෝගයක්. මෙහි පළමු රැල්ල අපේ රටේ පැතිරෙන්න ගනිද්දිම මාස දෙකකට අධික කාලයක් අපිට ගෙවල් වලටම වෙලා ඉන්න ...
කොරෝනා වසංගතය කියනනේ ලෝකෙම ගිලගත්ත භයානක රෝගයක්.
මෙහි පළමු රැල්ල අපේ රටේ පැතිරෙන්න ගනිද්දිම මාස දෙකකට අධික කාලයක් අපිට ගෙවල් වලටම වෙලා ඉන්න සිද්ධවුනා.
මෙන්න මේ සංක්‍රාන්ති කාලෙ විවිධ අය විවිධ දේ අත්හදා බලන්න පුරුදුවුනා.
ගෙදර ඉදන් වැඩ කරපු මේ කාලේ තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න කවුරුත් උත්සහ කලා
අපි අද Star gossip Chit Chat තුලින් කතා කරන්නේ කොරෝනා වෛරසය එක්ක අළුත් වැඩක් පටන් ගත්ත කෙනෙක් එක්ක.
මේ ප්‍රදීප් මහේෂ් ලියනගේ.
අපේ රටේ ටෙලිවිෂන් කලාවේ ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිශ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, විත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම වෙළ දැන්වීම් නිර්මාණකරුවෙක් විදිහට ප්‍රදීප්ව රටම දැනගෙන හිටියා
මෑතකදී අපේ රටේ නිර්මාණය වූ වඩාත් ජනප්‍රිය ළමා චිත්‍රපටියක් වුණ හීරෝ නිරෝ චිත්‍රපටයත් ප්‍රදීප් මහේෂ් ලියනගේ නිර්මාණයක්.
ප්‍රදීප්ගේ ජීවිතේ වැඩි කාලයක් ළමයි වෙනුවෙන් නැත්නම් එයාගේම වචනෙන් කියනවා නම් පොඩ්‌ඩො වෙනුවෙන් තමයි ගතකරන්නේ.
ඒ ආශිර්වාදයෙන් අද වෙන කොට අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රදීප් මාමාගේ පොඩ්ඩො ලොක්කො විදියහට ඉන්නවා.
ඔන්න ඔහොම ප්‍රදීප් ගැන අළුත් විස්තර ලියවෙද්දි කොරෝනා එක්ක ප්‍රදීප් පටන්ගත්ත අළුත්ම වැඩේ ගැන කියන්න අපි මේ හදන්නේ.
ඒ් තමයි ලොකු පොඩි භේදයකින් තොරව කවුරුත් ආසකරන ආදරේ කරන සුරතල් මසුන්.
නැත්නම් ෆිෂ්ලා..
මේ අළුත් වැඩේ නමත් ෆිෂ්ලා ඇක්වේරියම්.
පොඩ්ඩො වගේම ලොකු අයත් ආස කරන ආදරේ කරන දුර්ලබ ලස්සන සුරතල් මසුන් බලන්න වගේම ඇති කරන්න ගෙදර අරන් යන්නත් ඔන්න දැන් අවස්ථාව තිබෙනවා.