Adari Daria මෙයා උපතින් යුක්‍රේන් ජාතිකයෙක්. මෙයා දැන් ජීවත් වෙන්නේ ලංකාවේ. ගායිකාවක් විදියට අපේරටේ සුපිරි හෝටල් වල ගීත ගායනා කරන ඇය කාගෙත්...
Adari Daria මෙයා උපතින් යුක්‍රේන් ජාතිකයෙක්.
මෙයා දැන් ජීවත් වෙන්නේ ලංකාවේ.
ගායිකාවක් විදියට අපේරටේ සුපිරි හෝටල් වල ගීත ගායනා කරන ඇය කාගෙත් ආකර්ශනය දිනාගෙන තියෙනවා.
අපේ රටේ කාලයක් ගත කරද්දි සිංහල භාෂාව ටික ටික හුරු වුන ඩාරියා දැන් සිංහල සින්දුත් කියනවා.
උපතින්ම තමන්ගෙ මවුබස නොවුන සිංහල භාෂාවෙන් ඩාරියා කියන අපූරු සිංදුවක් STAR GOSSIP අපට ලැබුනා.
මේක Cover Version එකක්..
හඩ වගේම ආකර්ෂණීය රූපයක් හිමි ඩාරියාගේ ඒ අපූරු සිංදුව මෙන්න.