සංගීත් සතරසිංහ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. කලා හැකියාව පරම්පරාවෙන්ම අරන් ආව සංගීත්ගේ ජීවිතේ අද බොහොම ලස්සන ...
සංගීත් සතරසිංහ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්.
කලා හැකියාව පරම්පරාවෙන්ම අරන් ආව සංගීත්ගේ ජීවිතේ අද බොහොම ලස්සන දවසක්.
ඒ් තමයි අද සංගීත්ගේ අම්මාගේ උපන්දිනය.
අම්මා කෙනෙක්ගේ ආදරේ අපි කාටවත් නොසලකා ඉන්න බෑ.
ඒ්ක ඒ්තරමටම පූජණීයයි මේ අම්මාගේ ආදරේ ගැන සංගීත් තියපු සටහන.






