$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

දිනිතියි මායි පුදුම විදියට ළංවෙලා ඉන්නේ

ඔහු නමින් සංගීත් සතරසිංහ. එහෙමත් නැත්නම් හිරු ටීවී නාලිකාවේ විකාශය වන “අසිරිමත් දළදා ගමනය“ ටෙලි නාට්‍යයේ දන්ත කුමරු.  ඔහු රංගනයෙන් දායක වන ප...




ඔහු නමින් සංගීත් සතරසිංහ. එහෙමත් නැත්නම් හිරු ටීවී නාලිකාවේ විකාශය වන “අසිරිමත් දළදා ගමනය“ ටෙලි නාට්‍යයේ දන්ත කුමරු. 

ඔහු රංගනයෙන් දායක වන පාර දිගේ මේ දිනවල ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. 

අපි කියන්න හදන්නේ සති අන්තපුවත්පතකට සංගීත් කිව්ව විශේෂ කතාවක් ගැන.


ඔබ කලා පවුලක පුරුකක්. කලා ක්ෂේත්‍රයට එන්න මඟ හැඳුණේ ඒ සම්බන්ධතාවය ද?

මගේ තාත්තා සුරංග සතරසිංහ. ඔහු රංගන ශිල්පියෙක්. අම්මත් රංගනයට සම්බන්ධයි. පුංචිම කාලෙ තාත්තත් එක්ක මං රේඩියෝ ඩබින් කරලා තියෙනවා. 

මුලින්ම මම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. 

ඒ හිරු නාලිකාව ආරම්භ කළ යුගයේ. සිරස මෑන් හන්ටර් තරගයෙන් “මිස්ටර් පර්සනිලිටි“ ජයග්‍රහණය කිරීමෙන් පසුව තමයි මං සිරස නාලිකාව සමඟ සම්බන්ධ වුණේ. ආලින්දය, කැදැල්ල වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා. 

ඒ අතරතුරේ තමයි රංගනයට ඇරයුම් ලැබුණේ. හිරු නාලිකාවේ විකාශය වුණු “සඳසාවී“ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ඔස්සේ මං පුංචි තිරයට පිවිසුණා. ඊට පස්සේ “පැණි කුරුල්ලෝ, රන්තිලිවැව, කුසුමාසන දේවිය, අමාලිනී, හිරු ඇවිදින්“ ආදි ටෙලි නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා. රන්තිලිවැව සම්මාන සඳහා නිර්දේශ වුණ, ගොඩක් ජනප්‍රිය වුණු නාට්‍යයක්. ඊට අමතරව මම වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වුණා.


මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ. මොනවද මේ දවස්වල වෙන්නේ?

මේ දවස්වල මං රඟපාපු ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා. 

හිරු ටීවී නාලිකාවේ අසිරිමත් දළදා ගමනය සහ ස්වර්ණවාහිනියේ පාර දිගේ නාට්‍ය. ඊට අමතරව Sangeeth Vlogs නමින් මගේ යූටියුබ් නාලිකාවක් තියෙනවා. 

ඒකත් දැන් බොහොම ජනප්‍රියයි. මගේ අම්ම, තාත්තා වගේම දැන් දිනිතිත් ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. 

කෑම බීම ගැන කරද්දි අම්මා ඒකට සහයෝගය දෙනවා. ඊට අමතරව අපේ රටේ වටිනාකම ස්වාභාවික සුන්දරත්වය ලොවට පෙන්නන්නත් අපි මේ හරහා උත්සාහ කරනවා.


දිනිති, සංගීත් ආදරවන්තයන් කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්. ඇත්තටම තියෙන්නේ එහෙම දෙයක්ද?

අපි දෙන්නා හොඳම යාළුවෝ. දිනිතියි මායි පුදුම විදියට ළංවෙලා ඉන්නේ. 

මටත් වඩා මගේ අම්මයි, තාත්තයි දිනිතිට ගොඩක් ආදරෙයි. 

මට එයා නැතුව ඉන්නත් බෑ. එයාට මං නැතුව ඉන්නත් බෑ. එහෙම දෙයක් තියෙනවා. හැබැයි අපි දෙන්නට දෙන්න ආදරෙයි කියන එක තාම කියාගෙන නෑ. 

නමුත් දකින කෙනාට ඒක ආදරයක් විදියට දකින්න පුළුවන්. එළියෙ අය දකින්නෙ ඒක ආදරයක් විදියට නම් ඒක ආදරයක් වෙන්න ඇති.


දිනිති තමයි ඔයාට ගැළපෙනම කෙනා කියල ද ඔයා හිතන්නේ?

අපේ අදහස් ගොඩක් ගැළපෙනවා. 

අපිට අපි නැතුව ඉන්න බෑ. කොතරම් කාර්යබහුල වුණත් පොඩි චාන්ස් එකක් ලැබුණ ගමන්ම මං දිනිතිට කතා කරනවා. එයත් එහෙමයි. 

ෆ්ලයිට් එක ලෑන්ඩ් කළ ගමන්ම මට ගන්නවා. හැම වෙලේම අපි හමුවෙනවා. අපි හමුවෙන්නෙ නැති දවසක් නැති තරම්. 

එයා ගොඩක් මහන්සි වෙනවා. නිවාඩු දවසෙවත් ඉන්නෙ නෑ. මගෙ වැඩවලට ගොඩක් උදව් වෙනවා. මගේ ජීවිතේ අම්මා තාත්තා ඇරුණම දිනිති තරම් මට සහයෝගය දීල නෑ කිසිම කෙනෙක්. තව මිනිහෙක්ව තේරුම්ගන්න පුළුවන් ඒ මනුස්සය කවුද කියලා ඇතුළත දකින්න පුළුවන් කෙනා තමයි ළඟින්ම ඉන්න ඕන. 

දිනිති ඒක හොඳින්ම තේරුම් අරන් තියෙනවා. මිනිස් ජීවිතවල හැලහැප්පීම් ඕන තරම් තියෙනවා. ඒ මනුස්සයා තව කෙනෙක් එක්ක ජීවත් වෙන විදිය තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව හිටපු විදිය නෙවෙයි. දැන් ඉන්න විදියයි වැදගත් වෙන්නේ.


 දිනිති නිසා ඔබ ගොඩක් සතුටින් ඉන්නවා කියලා තමයි ආරංචිය. ඒක ඇත්තක් ද?

මං ආදරේ අසීමිතව ලබන කෙනෙක්. ජීවිතේ මං බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ආදරයක් මං ලබනවා. ඔව්, ජීවිතේ වෙන කවරදාකටත් වඩා මං සතුටින් ඉන්නවා. ඒ ආදරේ නිසා.


එහෙනම් ඔය දෙන්නාගේ විවාහය ඉක්මනින්ම වේවි ද?

අපි ජීවිතේ ඉතාම සතුටින් ගෙවනවා. අපි අතරේ විවාහයක් වෙන්න පුළුවන්. අද වෙයිද හෙට වෙයිද කියල නම් කියන්න බෑ. ඒක තීරණය කළ ගමන්ම පබ්ලිෂ් කරනවා.

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: දිනිතියි මායි පුදුම විදියට ළංවෙලා ඉන්නේ
දිනිතියි මායි පුදුම විදියට ළංවෙලා ඉන්නේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEju93O0WhN_WL1WNBCIMADntjYbYreR_yNuRgQ9xoHdHyojQniuaWuxl3CM9U1pPjKt_4iwkPw7lk7yHHK-nHL4l6DvbGc4zQ-UhLRGM3-N__knRVUla_wkN7h2elwkF1H3V-PKLpb8aGpflOmyloL0mLjTxmVdRd3wnldeq7bZS8XekXG7Spy52jTg/s16000/Untitled(3).jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEju93O0WhN_WL1WNBCIMADntjYbYreR_yNuRgQ9xoHdHyojQniuaWuxl3CM9U1pPjKt_4iwkPw7lk7yHHK-nHL4l6DvbGc4zQ-UhLRGM3-N__knRVUla_wkN7h2elwkF1H3V-PKLpb8aGpflOmyloL0mLjTxmVdRd3wnldeq7bZS8XekXG7Spy52jTg/s72-c/Untitled(3).jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/12-sangeeth-satharasinghe-dinithi-weligamage-special-talk.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/12-sangeeth-satharasinghe-dinithi-weligamage-special-talk.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content