ශලනි තාරකා අපේ ජනප්‍රිය රංගන ශීල්පිනිය මේ දවස්වල අපේ රටෙන් ටිකක් ඈතට ගිහින්. ඒ සුන්දර ඕස්ට්‍රේලියාවට. කැන්ගරු දේශයේ ලස්සන බලන ගමන් ඒ ලස්සන...
ශලනි තාරකා අපේ ජනප්‍රිය රංගන ශීල්පිනිය මේ දවස්වල අපේ රටෙන් ටිකක් ඈතට ගිහින්.
ඒ සුන්දර ඕස්ට්‍රේලියාවට.
කැන්ගරු දේශයේ ලස්සන බලන ගමන් ඒ ලස්සන තමන්ගේ හැඩකාරකම එක්ක මුසු කරගන්නත් ශලනි අමතක කලේ නැහැ.
බලන්න ශලනිගේ මේ ලස්සන ෆෝටෝස් ටික