ආදරේ කරන අයගේ ජීවිත ගැන හොයන්න වගේම දැනගන්න අනිත් අය ගොඩාක් කැමති. මේ විදිහට මෑත කාලීනව ගොඩාක් ජනප්‍රිය වුන ඒ වගේම රසික ආකර්ෂණය ගොඩාක් දිනාග...
ආදරේ කරන අයගේ ජීවිත ගැන හොයන්න වගේම දැනගන්න අනිත් අය ගොඩාක් කැමති.
මේ විදිහට මෑත කාලීනව ගොඩාක් ජනප්‍රිය වුන ඒ වගේම රසික ආකර්ෂණය ගොඩාක් දිනාගත්ත රංගන ශිල්පීන් දෙදෙනෙක් ගේ විස්තරයක් මේ.
ඒ තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ.
මේ දෙන්නා ගැන එක එක අය එක එක කතා කියනවා.
ඒ මේ දෙන්නා විවාහ වෙන්න යනවා,ඒ දෙන්නා ප්‍රේමවන්තයෝ මෙන්න මේ වගේ කතා.
සංගීත් සහ දිනිතිත් සමහර තැන් වලදී මේ සම්බන්ධකම ගැන විවිධ අදහස් කියලා තියෙනවා.
කොහොම වුනත් ඇත්තටම මේ දෙන්නා ආදරවන්තයොද?, කවදද මැරි කරන්නනේ, මුලින්ම ආදරය කිව්වේ කවුද ?
මෙන්න මේ කියන දේවල් ගැන දෙන්නා එක්ක කියන මේ කතාව බලන්නකෝ