දීපාවලී දිනය අසල්වැසි ඉන්දියාවේ බොහොම ඉහලින් සමරන දිනයක්. ජනප්‍රිය රංගන ශිල්පී ශාරුක් ඛාන්ගේ දියනිය සුහානා ඛාන් මෙවර දීපවලී උත්සවය සමරලා තිබ...
දීපාවලී දිනය අසල්වැසි ඉන්දියාවේ බොහොම ඉහලින් සමරන දිනයක්.
ජනප්‍රිය රංගන ශිල්පී ශාරුක් ඛාන්ගේ දියනිය සුහානා ඛාන් මෙවර දීපවලී උත්සවය සමරලා තිබුණහෙරිම ලස්සන විදිහට.
මේ ඒ දවසේ එයා හැඩවුන අපූරුව.