අනෝජා වීරසිංහ අපි කවුරුත් ආදරයකරන අසහාය රංගන ශිල්පිනියක්. ඇයගේ රංගන ප්‍රතිභාව අදටත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙනවා. මේ ඇය දැනට රෝගීීව සිටින ජැ...
අනෝජා වීරසිංහ අපි කවුරුත් ආදරයකරන අසහාය රංගන ශිල්පිනියක්.
ඇයගේ රංගන ප්‍රතිභාව අදටත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙනවා.
මේ ඇය දැනට රෝගීීව සිටින ජැක්සන් ඇන්තනී මහතා ගැන තැබූ සටහනක්.
ඔබගේ පලමු චිත්‍රපට ප්‍රධාන භුමිකාව ගුරුගෙදර. ඔබගේ පලමු ටෙලිනාට්‍ය භුමිකාව තාරාදේවි. ඔබගේ පලමු අද්‍යක්ශනය ජුලියට්ගේ භූමිකාව . මේ සියලු නිර්මානවල ප්‍රධාන භුමිකාව කලේ මම. අභින නම දුන්නේ ඔබ. එන්ගලන්තේ ඉගෙනගෙන ආවාම ලන්කාවට ගැලපෙන්න සිලබස් එක හදන්න උදව් කලේ ඔබ. ඒත් ඔබ නිහඩයි. නිසලයි. සුවවෙන්න කියලා ප්‍රර්තනා කරනවා ඇරෙන්න වෙන කිසිවක් කරගත නොහැකිව ඔබගේ ආදරනීය පව්ල, අපි හැමෝම හරිම අසරනයි. ආදරනීය ජැකී, නිදාගත්තා ඇතිනේද? දැන් නැගිටිමුද