කලා පවුලක අනාගත පුරුකක් පහුගිය දවසක තමන්ගේ ජීවිතේ අළුත් පියවරක් තැබුවා. ඒ තමයි චන්දීප ජයකොඩි ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍ර...
කලා පවුලක අනාගත පුරුකක් පහුගිය දවසක තමන්ගේ ජීවිතේ අළුත් පියවරක් තැබුවා.
ඒ තමයි චන්දීප ජයකොඩි
ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් දෙපලගේ ආදරණීය පුතා තමා චන්දීප.
චන්දීපගේ විවාහ උත්සවය පසුගිය දා පැවැත්වුනා
දේශකී ද සිල්වා සමගයි චන්දීපගේ විවාහය සිදුවුනේ.
මේ ඒ දෙන්නාගේ ආදරණිය ඡායාරූප එකතුවක්.