ප්‍ර වීණ ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයෙක් වන මනිරත්නම්ගේ නවතම චිත්‍රපටය තමයි Ponniyin Selvan වික්‍රම්,අයිශ්චර්යා රායි, ඇතුළු බොලිවුඩ් තරු රංගනයෙ...
ප්‍රවීණ ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයෙක් වන මනිරත්නම්ගේ නවතම චිත්‍රපටය තමයි Ponniyin Selvan
වික්‍රම්,අයිශ්චර්යා රායි, ඇතුළු බොලිවුඩ් තරු රංගනයෙන් දායක වන මෙම අතිදැවැන්ත සිනමා නිර්මාණයට අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙකුත් දායක වනවා.ඒ ශාම් ප්‍රනාන්දු
පස්වෙනි මිහිඳු රජු ලෙස ඔහු රංගනයෙන් එක් වනවා.
Ponniyin selvan චිත්‍රපටය ඉතාලියේ මේ දිනවල තිරගතවෙනවා
02/10 ඉරිදා ඉතාලියේ verona නගරයේ හා Reggio emilia නගරවල චිත්‍රපටය ප්‍රදර්ශනය වේ