කට කතා හැදෙන්න සමහර විට හේතුවක් අවශ්‍යම නැහැ. හැබැයි කටකතාවක් කියන්න හදන්න කලින් දෙතුන් පාරක් හිතන එක හොඳයි. මේ කතාවත් ඒ වගේ. ඒ තමයි ප්රිහා...
කට කතා හැදෙන්න සමහර විට හේතුවක් අවශ්‍යම නැහැ.
හැබැයි කටකතාවක් කියන්න හදන්න කලින් දෙතුන් පාරක් හිතන එක හොඳයි.
මේ කතාවත් ඒ වගේ.
ඒ තමයි ප්‍රිහාන් සහ නතාෂා වෙන් වෙලා කියන කතාව.
සමාජ මාධ්‍යවල මේ කතාව හරි හරියට පැතිරිලා ගියා.
කොාහාම වුනත් විශ්වාසලත් ආරංචිමාර්ග වලින් කියන්නේ නම් මේ දෙන්නා තවමත් ආදරෙන් සිටින බවයි.
අපට ආරංචි විදිහට ප්‍රිහාන් කියලා තියෙන්නේ මේ කතාව අසත්‍ය බවත් මෙවැනි අසත්‍ය කතා ගැන තමන් කණගාටුවට පත් වෙනවා කියලා.




