අයිශාරා අතුකෝරළ කියන්නේ තරුණ ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනියක්. පැණි මකුළුවෝ චිත්රපටයත් එක්ක ඇය තවත් ඒ ආකර්ෂණය වැඩි කරගත්තා. පසුගිය කාලේ වි...
අයිශාරා අතුකෝරළ කියන්නේ තරුණ ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනියක්.
පැණි මකුළුවෝ චිත්රපටයත් එක්ක ඇය තවත් ඒ ආකර්ෂණය වැඩි කරගත්තා.
පසුගිය කාලේ විදේශගත වෙලා හිටිය ඇය පසුගියදා ලංකාවට ඇවිත්.
තමන්ගේ මව් රටට පය තිබපු ගමන් අයිෂාරා පොඩ්ඩක් ඇවිදින්න ගිහින් පවුලේ අය එක්ක මේ ඒ විස්තරේ.