වාසනාව කියන්නෙ අමුතුම දෙයක්. එහෙවු වාසනාවන්තියක් තමයි යොහානි කියන්නේ. යොහාහි අපේ රටේ වඩා අසල්වැසි ඉන්දියාවේ අතිශය ජනප්රියයි පහුගිය දවසක මේ...
වාසනාව කියන්නෙ අමුතුම දෙයක්.
එහෙවු වාසනාවන්තියක් තමයි යොහානි කියන්නේ.
යොහාහි අපේ රටේ වඩා අසල්වැසි ඉන්දියාවේ අතිශය ජනප්රියයි
පහුගිය දවසක මේ වාසනාවන්තියට බොලිවුඩයේ අසහාය රංගන ප්රතිභාවක් වන අමීර් ඛාන්ව මුණගැහුනා.
ඒ වැඩසටහනකදී.
බලන්න එයාලා කතා කලේ මොනවද කියලා