කොවිඩ් ප්රශ්න,ඩීසල් ප්රශ්න මේ හැමදේම ඉවර වුන නිසා හැමෝම දැන් රටවටේ ඇවිදින්න විනෝදවෙන්න පටන් අරන් පවුලේ හැමෝම එක්ක සතුටු වෙන එක තරම් තව කොහ...
කොවිඩ් ප්රශ්න,ඩීසල් ප්රශ්න මේ හැමදේම ඉවර වුන නිසා හැමෝම දැන් රටවටේ ඇවිදින්න විනෝදවෙන්න පටන් අරන්
පවුලේ හැමෝම එක්ක සතුටු වෙන එක තරම් තව කොහෙද සැනසුමක්
මේ රංගන ශිල්පීනියක්, නිරූපන ශිල්පිනියක් වන වාසනා දන්තාරයන පවුලේ අය එක්ක නුවරඑළියේ ගිහින් විනෝද වුන විදිහ