කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී මෙවර හොඳම නළුවාට හිමි සම්මානයෙන් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීන් දෙපළ පිදුම් ලබ...
කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී මෙවර හොඳම නළුවාට හිමි සම්මානයෙන් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීන් දෙපළ පිදුම් ලබා තිබෙනවා.
ඒ් සම සම්මානයක් ලෙසයි
ද නිවුස්පේපර්' චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ දෙමින් දැක්වූ රංගන කුසලතාව වෙනුවෙන් මෙය හිමිව තිබෙනවා.
එම සම්මාන ලබාගනු ලැබුවේ චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
සම්මාන උළෙලේ 18 වන අදියර රුසියාවේදී ඊයේ (12) නිමාවට පත්වුා
රුසියාවේ ටටස්ථාන් ජනරජයේ පූර්ණ අනුග්‍රාහය සහිතව මෙම සිනමා උළෙල වාර්ෂිකව පැවැත්වෙනවා.