ප්‍රවීණ ගී පද,මාධ්‍යවේදී ආනන්ද පද්මසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුනා. ඒ් හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන්. මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත...
ප්‍රවීණ ගී පද,මාධ්‍යවේදී ආනන්ද පද්මසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුනා.
ඒ් හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන්.
මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ඔහු ජනප්‍රිය ගී බොහොමයක නිර්මාණකරු වනවා.
විජය කුමාරණතුංග මහතා ගයන දේවදාර ගස් අතරින්, මිල්ටන් පෙරේරා මහතා ගයන බිතුසිතුවම් රූ , ජීප්සීස් සංගීත කණ්ඩායම ගයන සැමා එකම දැයේ, මාලනී බුලත්සිංහල ගයන කොණ්ඩෙ බැඳලා අපේ පුතා, වැනි ගීත රැසක් ඔහු ලංකේය ගී කෙතට දායාද කලා.
ඔහුට බොටම් ලයින් ඒ්ෂියා මාධ්‍ය ඡාලය උතුම් නිවන් සුව පතන්නෙමු.
ඡායාරූප - සරත් සිල්වා මතක ෆේස් බුක් පිටුව