ආදරේ කියන්නේ අසීමාන්තික හැඟීමක්. ඒ හැඟීම කවදාවත් වෙනස් වෙන දෙයක් නෙමෙයි. ලෝකේ තියෙන හැමදේටම වඩා තමන්ගේ ආදරේ තමයි හැම කෙනෙක්ටම වටින්නේ,ලස්සන...
ආදරේ කියන්නේ අසීමාන්තික හැඟීමක්.
ඒ හැඟීම කවදාවත් වෙනස් වෙන දෙයක් නෙමෙයි.
ලෝකේ තියෙන හැමදේටම වඩා තමන්ගේ ආදරේ තමයි හැම කෙනෙක්ටම වටින්නේ,ලස්සන.
මේ ජනප්‍රිය ගායන ශිල්පී ගයාන් ගුණවර්ධන තමන්ගේ ආදරණීය පෙම්වතිය ගැන දැනුන අපූර්ව හැඟිම මුහුණු පොතේ අකුරු කරපු හැටි.