1948 අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් කලාට පස්සේ 1954 දි මහ රැජින අපේ රටට පැමිණෙනවා. ඒ දවස් දහයකට. මෙහෙම ආව වෙලාවේ ඇය දළඳා පෙරහැර නරඹලාත් ත...
1948 අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් කලාට පස්සේ 1954 දි මහ රැජින අපේ රටට පැමිණෙනවා.
ඒ දවස් දහයකට.
මෙහෙම ආව වෙලාවේ ඇය දළඳා පෙරහැර නරඹලාත් තියෙනවා.
මේ ගැන දළඳා මාලිගාවේ මාධ්‍ය ඒකකය අද පලකරලා තිබුණා.
මේ ඇය එදා අපේ රටේ ගතකල ආකාරය.