හැමදේම ස්භාවධර්මයට දැනෙනවා කියන්නේ නිකම්ම නෙමෙයි. ඊයේ ලොවම සසල කල පුවතවන 2 වන එළිසබෙත් මහ රැජිනගේ නික්මයාම සැලවෙනවාත් සමගම ස්භාවදහම එය අපූරු...
හැමදේම ස්භාවධර්මයට දැනෙනවා කියන්නේ නිකම්ම නෙමෙයි.
ඊයේ ලොවම සසල කල පුවතවන 2 වන එළිසබෙත් මහ රැජිනගේ නික්මයාම සැලවෙනවාත් සමගම ස්භාවදහම එය අපූරුවට සංකේතවත් කරලා තිබුණා.
මේ සංකේතයෙන් අපිට දන්වනවා මිනිසා සහ පරිසරය අතර තියෙන අපූරු බැඳීම ගැන.
මේ රැජිනගේ නික්මයාම සමග බකිංහැම් මාලිගයට ඉහල අහසේ පෑයූ ද්විත්ව දේදුන්න.