ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කියා සිටියේ දියත උයන අසලදී අද පැවති විරෝධතාවයකින් අනතුර...
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය කියා සිටියේ දියත උයන අසලදී අද පැවති විරෝධතාවයකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත