අම්මා කෙනෙක් වෙන්න ඉතිං මොන කාන්තාවද අකමැති? ඉතිං දැන් ටික දවසක ඉඳන් ඒ් සුන්දර සිහිනය සැෑ වෙනකල් දින ගනින කෙනෙක් තමයි බොලිවුඩ් නිලි ආලියා බා...
අම්මා කෙනෙක් වෙන්න ඉතිං මොන කාන්තාවද අකමැති?
ඉතිං දැන් ටික දවසක ඉඳන් ඒ් සුන්දර සිහිනය සැෑ වෙනකල් දින ගනින කෙනෙක් තමයි බොලිවුඩ් නිලි ආලියා බාත්.
ඇය මේ දවස්වල තවත් බලාපොරොත්තුවක ඉන්නවා ඒ් තමයි ඇගේ නවතම චිත්රපටය Brahmāstra තිරගත වෙනකල්.
2D,3D තාක්ෂණයෙන් ප්රේක්ෂකයන් අතර එන මේ චිත්රපටය සැප්තැම්බර් 09 වනදා තිරගතවීම ආරම්භ කරනවා.
මේ මේ දවස් වල ආලියා ගේ හැඩ පෙන්වන ෆෝටෝස් ටිකක්.







