රංගන ශිල්පිනියක්,නිරූපන ශිල්පිනියන් වුන ටනාශා සතරසිංහ ගැන කවුද නොදන්නේ නේද? අපේ රටේ තරුණයන්ගේ අතිශය ආකර්ෂණය දිනාගත් මේ රුවැත්තිය පහුගිය දවසක...
රංගන ශිල්පිනියක්,නිරූපන ශිල්පිනියන් වුන ටනාශා සතරසිංහ ගැන කවුද නොදන්නේ නේද?
අපේ රටේ තරුණයන්ගේ අතිශය ආකර්ෂණය දිනාගත් මේ රුවැත්තිය පහුගිය දවසක එයාගේ පෙම්වතා ගැනත් ඉඟියක් දීලා තිබුනා.
මේ අතරේ සමාජ මාධ්‍ය කළඹමින් අපූරු ෆෝටෝස් ටිකක් එනවා.
හැබැයි මේ ෂූට් එකක්.
ටනාෂා කරපු වෙඩින් ෆොටෝ ෂූට් එකක්.
බලන්නකෝ මේකේ එයාගේ ලස්සන