ජීවිතේ සමහර දේවල් තියෙනවා අපි තව කෙනෙක් එක්ක තියෙන බැඳීම නිසාම ඒ් වෙනුවෙන් අපි ගොඩාක් ආදරේ කරන. මේ කතාවත් එහෙම එකක්. දුෂ්යන්ත් වීරමන් අපේ රට...
මේ කතාවත් එහෙම එකක්.
දුෂ්යන්ත් වීරමන් අපේ රටේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම නර්තන ශිල්පියෙක්.
ඔහුට පසුගිය දවසක වුනු කරදරයක් ගැන ඔහු මෙන්න මෙහෙම ඔහුගේ ෆේස් බුක් ගිණුමේ සටහනක් දමා තිබුණා.
අනේ මගේ මාලේ කඩා ගත්තානේ!!!
මගේ මාලේ කඩා ගන්න ඉස්සෙල්ලා ගත්තු පින්තූර වගයක්...
මම ඒකාලේ ඉඳන් සාමාන්‍ය වශයෙන් ආභරණ පළදින කෙනෙක් වූවත් කිසිම විටක ආභරණයක් පැළෙන්දේ වෙන කෙනෙක්ගෙන් තැග්ගක් ලෙස ලැබුනු දෙයක් විතරයි.
ඒකට මගේ හිතේ හදාගත්‍තු සාධාරණීකරණයක් තිබුනා. ඒක තමයි තම වටිනාකම පිටස්තර ආභරණ වලින් නොව තමාගෙන්ම පෙන්විය යුතු බව.
නමුත් කවුරු හෝ මට ආදරය පෙන්නන්න දුන්නු ආභර තාග්ගක් මම හැම විටම දැම්මේ පුදුම ආසාවකින්. ඔය පින්තූර වල දාගෙන ඉන්න මාලය මට මගේ අම්මා අවුරුදු 18 උපන් දිනේට දුන්නු