බොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය Film Fair සම්මාන රාත්‍රිය පසුගියදා උත්කර්ෂවත් ලෙස ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වුණා. මෙම සම්මාන උළෙල රන්වීර්...
බොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය Film Fair සම්මාන රාත්‍රිය පසුගියදා උත්කර්ෂවත් ලෙස ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වුණා.
මෙම සම්මාන උළෙල රන්වීර් සින් සහ අර්ජුන් කපූර් විසින් මෙහෙයවනු ලැබුවා.
මෙහිදී 83 සිනමාපටයේ රංගනය වෙනුවෙන් රන්වීර් සින් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍රවුනා.
Mimi චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කීර්ති සනොන් මෙවර සම්මානයට පාත්‍රවුනා.
මේ Film fair සම්මාන රාත්‍රියට එකවූ ඉන්දීය තරු