ජීවිතේ තියෙන පාඩමක් තමයි ලේසියෙන් දෙයක් දිනාගන්නවාට වඩා අමාරුවෙන් ගන්න දේ වටිනවා කියන එක. මේ කතාව ජීවිතේ විවිධ අවධි වලට අදාලයි. මෙන්න මේ ගැන...
ජීවිතේ තියෙන පාඩමක් තමයි ලේසියෙන් දෙයක් දිනාගන්නවාට වඩා අමාරුවෙන් ගන්න දේ වටිනවා කියන එක.
මේ කතාව ජීවිතේ විවිධ අවධි වලට අදාලයි.
මෙන්න මේ ගැන ජනප්රිය ගායන ශිල්පිනී රයිනි චාරුකා එයාගේ ෆේස් බුක් පිටුවෙ මෙන්න මෙහෙම සටහනක් යොදා තිබුනා.