පවුල කියන්නේ අපේ ජීවිතේ ආරම්භය. ඒ් තමයි අපි ජීවත්වෙන්න ඉගෙනගන්න උගන්වන තැන. අපි කවුරුත් පවුලට ආදරෙයි. පවුලක මුදුන් මුල වෙන්නේ තාත්තා,ඊට පස්...
පවුල කියන්නේ අපේ ජීවිතේ ආරම්භය.
ඒ් තමයි අපි ජීවත්වෙන්න ඉගෙනගන්න උගන්වන තැන.
අපි කවුරුත් පවුලට ආදරෙයි.
පවුලක මුදුන් මුල වෙන්නේ තාත්තා,ඊට පස්සේ අම්මා,
දරුවන් මේ මුල් වටේ තමයි සවිමත්ව ගොඩ නැගෙන්නේ.
පවුල කියන මහා වෘක්ෂය නිර්මාණය වෙන්නේ මේ විදිහට.
කතාවක් තියෙන්නේ ගහේ කටු උල්කරන්න ඹ්න නෑ කියලා.
අන්න ඒ් වගේ අම්මා තාත්තගේ ගතිගුණ දරුවන්ට හිමිවෙන්නේ නිරායාසයෙන්.
මේ ඊට කදිම උදාහරනයක්. මාරියෝ ආනන්ද ජනප්‍රිය ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතාගේ ආදරණිය පුතා.
මේ වෙද්දි හරි අපූරුවට තමන්ගේ සංගිත ගමන යනවා.
තාත්ගෙන් හිස්වුන මෙරට සංගිත වේදීකාවේ හිැස සම්පූර්ණ කරන්න ඔහු ලබාදෙන දායකත්වය සුවිශේෂයි.
මාරියෝ තමන්ගේ තාත්තා,ගුරුවරයා ඇතුළු තමන්ගේ ආදරණීය පවුල ගැන මෙහෙම සටහනක් යොදලා තිබුණා.
" මාව අහසේ තරුවක් කරන්න දෙවියන් විසින් නිමැවූ පවුලක්"
බලන්න පවුලක ආදරය බැඳිම කොයිතරම් වැදගත්ද කියලා.
මේ මාරියෝගේ ඒ් සටහන