ජනප්‍රිය නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් හට නොතීසි නිකුත් කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ ඇය විසින් ලබා දි ඇති අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් දිල්ල...
ජනප්‍රිය නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් හට නොතීසි නිකුත් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ ඇය විසින් ලබා දි ඇති අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් දිල්ලි අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බවයි.
සුරේෂ් චන්ද්‍රසේකරගේ අපරාධ පිළිබඳව නොදන්නා බවට අසත්‍ය ප්‍රකාශ කිරීමත් අඛණ්ඩව මූල්‍ය වරප්‍රසාද බුක්ති විඳිමින් ඒවා වසන් කිරීමත් ඇයට එල්ල වන චෝදනාවනවා.
ඒ් අනුව එළඹෙන 12 වනදා දිල්ලි පොලීසියේ පෙනිසිටින ලෙසට ඇයට දන්නා තිබෙනවා