දරුවෙක් කියන්නේ පවුලකට මැණිකක්. ඉතිං ඒ් වාසනාව උදාවුන කෙනෙක් ගැනයි මේ විස්තරය. ජනප්‍රිය රංගන ශිල්පිනි ශේෂාද්‍රී ප්‍රියසාද් දැන් අම්මා කෙනෙ...
දරුවෙක් කියන්නේ පවුලකට මැණිකක්.
ඉතිං ඒ් වාසනාව උදාවුන කෙනෙක් ගැනයි මේ විස්තරය.
ජනප්‍රිය රංගන ශිල්පිනි ශේෂාද්‍රී ප්‍රියසාද් දැන් අම්මා කෙනෙක්.
එයාට පුංචි දූ පැටික්කියක් ලැබිලා.
එයාගේ නම ක්රිෂාර්යා පෙරේරා.
පුංචි දූ මෙලොවට එන්න ටික දවසකට කලින් එයා වෙනුවෙන් පුංචි උත්සවයක් තියලා තිබුණා
මේ ශේෂාද්‍රිගේ Baby Shower එකේ Photos
බලන්න පවුලේ හැමෝගෙම ආදරය මේ පුංචි දූට තියෙන.









