නිරූපිකාවක් ,නිවේදිකාවක් වන නර්මාදා යාපා අබේවර්ධන කාගෙත් හිත් ගත් කෙනෙක්. උපතින්ම ගෙනා සුන්දර රූ රටා මෙන්ම සුන්දර සිනහව ඇයව තව තවත් හැඩ කරවන...
නිරූපිකාවක් ,නිවේදිකාවක් වන නර්මාදා යාපා අබේවර්ධන කාගෙත් හිත් ගත් කෙනෙක්.
උපතින්ම ගෙනා සුන්දර රූ රටා මෙන්ම සුන්දර සිනහව ඇයව තව තවත් හැඩ කරවනවා.
පසුගිය දා ඇය අපූරු සටහනක් මුහුණු පොතට එක්කලා.
නුඹව හිමි විය යුත්තේ නුඹව අයිතිකරගැනීමට හීන දුටු මිනිස්සුන්ටම පමණි
♥️🌙
මේ විදිහට තමයි ඇය සටහන යොදා තිබුනේ
හැබැයි කවුරුන් නිසා, කාට කියපු දෙයක්ද කියලා තාම දන්නේ නෑ.
කොහොම වුනත්ව දවසින් දවස හැඩවෙන මේ සොඳුරිය ගැන හැමෝම කතා වෙන නිසා අපි ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් ගේන්න හිතුවා.