රංගන ප්රතිභාව සහ රූ සපුව එකලෙස දිනා ගත් කෙනෙක් තමයි ශලනි තාරුකා කියන්නේ. දක්ෂතාවය සහ ජනප්රියත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටින වර්තමාන පරපු...
රංගන ප්රතිභාව සහ රූ සපුව එකලෙස දිනා ගත් කෙනෙක් තමයි ශලනි තාරුකා කියන්නේ.
දක්ෂතාවය සහ ජනප්රියත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටින වර්තමාන පරපුරේ දක්ෂ නිළියක් වන ඇය ගේ ඇඳුම් විලාසිතා හරිම චමත්කාරයි.
මේ පසුගිය දවසක ඇය මංගල උත්සවයකට යන්න සැරසුන විදිහ.








