දශක ගණනක් තිස්සේ සිංහල සිනමාව සහ ටෙලිනාට්‍යය තුලින් ලාංකික හදවත් අමන්දානන්දයට පත් කල සුන්දරිය නිල්මිණී තෙන්නකෝන් පසුගිය දවස් ටිකේ හිටියෙ අ...
දශක ගණනක් තිස්සේ සිංහල සිනමාව සහ ටෙලිනාට්‍යය තුලින් ලාංකික හදවත් අමන්දානන්දයට පත් කල සුන්දරිය නිල්මිණී තෙන්නකෝන් පසුගිය දවස් ටිකේ හිටියෙ අසනීප වෙලා.
හැමෝම මේ සුන්දර කළාකාරිනියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කලා.
අද ඇය අගේ ෆේස් බුක් පිටුවට සුබ ආරංචියක් ගෙනවිත් තිබුනා.
ඒ ඇය දැන් සුවය ලබා ඇති බව.
ඒ බව සනාථ කරන්න ඇය ඡායාරූප සහ වීඩියෝ එකකුත් පලකරලා තිබුණා.