ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා මෙවර අපේ රට ඉදිරිපත් වෙන්නේ උස්චි පෙරේරා. පසුගිය වසරේ කිරුළ සම්බන්ධ ගැටළුවක් නිසා මේ තරඟය ගැන හැමෝම කතා වුනා....
ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා මෙවර අපේ රට ඉදිරිපත් වෙන්නේ උස්චි පෙරේරා.
පසුගිය වසරේ කිරුළ සම්බන්ධ ගැටළුවක් නිසා මේ තරඟය ගැන හැමෝම කතා වුනා.
මේ ඉන්නේ උස්වි පෙරේරා.
මෙයා තමා අපේ රටේ නම ලෝකෙ පුරා ගෙනියන්න මෙවර ඉදිරිපත් වෙන්නේ.
මේ උස්විගේ ලස්සන පිංතූර ටිකක්.