ආදරේ කරන කාලේ හරියටම ආදරය කල ආ දන්නවා ඒ කාලේ තියෙන සුන්දරකම. ඒ සුන්දරකම ඇතුලෙ කඳුලු නොතිබුණාම නොවේ. මේ කතාවත් එහෙව් ආදර කතාවක් ආරම්භකරලා, ඒ ...
ආදරේ කරන කාලේ හරියටම ආදරය කල ආ දන්නවා ඒ කාලේ තියෙන සුන්දරකම.
ඒ සුන්දරකම ඇතුලෙ කඳුලු නොතිබුණාම නොවේ.
මේ කතාවත් එහෙව් ආදර කතාවක් ආරම්භකරලා,
ඒ ආදරය ජයගෙන, අද එහි 17 වන සැමරුම විඳින කෙනෙක් ගැන.
මේ තමයි උදය ශ්‍රී
රටක් ආදරය කරන මේ හැඩකාර ගායන ශිල්පියා තමන්ගේ ආදර කතාව මෙන්න මෙහෙම කාටත් දැනගන්න දාලා තිබුණා.