බොලිවුඩයේ ඉන්න සිත් ආකර්ෂණීය කරන සරාගී නිළියක් තමයි කත්‍රිනා කයිෆ් කයිෆ්. සිනමාවේ විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය වලත් ඇය පෙරළි කාරියක්. හැම චලනයක...
බොලිවුඩයේ ඉන්න සිත් ආකර්ෂණීය කරන සරාගී නිළියක් තමයි කත්‍රිනා කයිෆ් කයිෆ්.
සිනමාවේ විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය වලත් ඇය පෙරළි කාරියක්.
හැම චලනයකින්ම සිත් වශීකරවන ඇයගේ ෆේස් බුක් පිටුවේ මිලියන 34 ක පරිශීලකයෝ ඉන්නවා.
මේ වගේ කැළඹිලි ඇති කරන කත්‍රිනා ඊයේ හරි අපූරු ආරාධනයක් කරලා තියෙනවා.
ඒත් එක්ක සරාගී ඡායාරූප ටිකකුත් පලකරලා,
මෙන්න ඒ ආරාධනය සහ Photos
කවුද මම එක්ක කෝපි බොන්න එන්නේ කියලා
Anyone for Koffee ??