හැකියාව සහ දක්ෂතාවය කියන්නේ කාටවත් බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දක්ෂයාට ඕනම පිටියක ක්‍රීඩා කරන්න පුළුවන්. මේ දක්ෂකමට පරම්පරවේ ජාන වලින් ...
හැකියාව සහ දක්ෂතාවය කියන්නේ කාටවත් බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
දක්ෂයාට ඕනම පිටියක ක්‍රීඩා කරන්න පුළුවන්.
මේ දක්ෂකමට පරම්පරවේ ජාන වලින් ලැබෙන හයියත් එකතුවුනහම පුදුම ගැම්මක් තියෙන්නේ.
අද ඒ ගැම්මේ රසය, සුවය විඳින කෙනක් ඉන්නවා.
ඒ තමයි ආදරණීය ගායන සහ රංගන ශිල්පී හෙක්ටර් ඩයස්.
එයාගේ ආදරණීය දියණිය ඩියෝනා, ප්රංශ්රයේ පැවති THE VOICE KIDS FRANCE තරඟයට සහභාගි වෙලා Blind Audition එකෙන් ජයග්‍රහණය කරලා.
ජාත්‍යන්තර ප්‍රමිතියේ මේ තරඟය වෙනත් රටකදී ජයග්‍රහනය කිරීම ඇත්තටම දක්ෂකමක්.
විනිසුරු මඩුල්ල මවිත කල ඒ අපූර්ව ගායනය මෙන්න