බොලිවුඩයේ හැඩකාරියක් තමයි ශ්‍රද්ධා ඩාස් කියන්නේ. තිස් පස් හැවිරිදි මේ සුන්දර රූමතිය හැමෝගෙම ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. 2008 වසරේදී සිනමාවට පය ...
බොලිවුඩයේ හැඩකාරියක් තමයි ශ්‍රද්ධා ඩාස් කියන්නේ.
තිස් පස් හැවිරිදි මේ සුන්දර රූමතිය හැමෝගෙම ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.
2008 වසරේදී සිනමාවට පය ඔසවන ඇය මේ වන විට චිත්‍රපට 40 කට ආසන්න ගණනකට රංගනයෙන් දායක වී තිබෙනවා.
නිරූපන ක්ෂේත්‍රයටත් ඇය පසුකාලීනව සම්බන්ධවනවා.
ඉතිං මේ සුන්දර යුවතියගේ හරිම ලස්සන ඡායාරූප පෙළක් අපි ඔයාලට ගෙන්න හිතුවා.
මෙන්න ඒ ටික