පවුලක ආදරය කියන්නේ හැමෝම ආදරෙන් ඉන්න එකට. කොයිතරම් වැඩරාජකාරි තිබ්බත් පවුලේ හැමෝම එක්ක පොඩි වෙලාවක් හරි එකට ගත කරන තරම් වටින දෙයක් නෑ. මේ ක...
කොයිතරම් වැඩරාජකාරි තිබ්බත් පවුලේ හැමෝම එක්ක පොඩි වෙලාවක් හරි එකට ගත කරන තරම් වටින දෙයක් නෑ.
මේ කියන්න හදන්නේත් ඒ වගේ ආදරණීය පවුලක් ගැන විස්තරයක්.
ජනප්රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය එයාගේ පවුලේ අය එක්ක ගත කල සුන්දර මෙහොතක් ගැන.
බලන්න මේ ආදරේ තරම.