ලහි ලහියේ රූගතකිරීම් සිදුවන මනිරත්නම්ගේ "පොන්නියින් සෙල්වන්" මනි රත්නම්ගේ බොහෝ දෙනා බලා සිටින චිත්රපටය වන පොන්නියින් සෙල්වන් චිත්...
ලහි ලහියේ රූගතකිරීම් සිදුවන මනිරත්නම්ගේ "පොන්නියින් සෙල්වන්"
මනි රත්නම්ගේ බොහෝ දෙනා බලා සිටින චිත්රපටය වන පොන්නියින් සෙල්වන් චිත්රපටියේ කොටස් දෙකෙහිම රූගත කිරීම් දින 120ක් ඇතුලත නිම කෙරූ බව එහි රංගනයෙන් දායක වන දෙමළ නළු කාර්ති මීට සති කිහිපයකට පෙර පවසා සිටියා.
නමුත් මේ වන විටත් මෙහි රූගත කිරීම් නිම නොවී ඇති අතර, ට්රීෂාගේ සහ ලංකාවෙ රූගත වීම් තිබූ කොටස් පමනක් සම්පූර්ණයෙන්ම නිම කර ඇති බවටයි සදහන් වන්නේ.
මේ එහි අයිශ්වර්යා රායි, වික්රම් සහ කාර්ති වගේම මනිරත්නම්ගේ රූගත කිරීම අතරතුර ලබා ගත් ඡායාරූප කිහිපයක්.
සටහන එම්.එම්.පී රණවීර