ලසිත් මාලිංග අපේ රටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාව එක්ක අපේ රටේ නම ලෝකෙට ගෙනගිය මේ දැවැන්තයාගේ 39 වෙනි උපන්දිනය අද. මාලි එයාගේ ගෙ...
ලසිත් මාලිංග අපේ රටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්.
ක්‍රිකට් ක්‍රීඩාව එක්ක අපේ රටේ නම ලෝකෙට ගෙනගිය මේ දැවැන්තයාගේ 39 වෙනි උපන්දිනය අද.
මාලි එයාගේ ගෙදර ආදරණීයන් එක්ක උපන්දිනය සමරලා තියෙනවා.
මාලිගේ ආදරණීය බිරිඳ ටාන්යා පෙරේරා ඔහුට හරි අපූරු සුබ පැතුමකුත් කරලා තිබුණා.
මේ මාලිගේ ආදරණීය බිරිඳ සහ දරුවන් එයාලගේ ආදරේ පෙන්නපු විදිහ.