සිනහව කියන්නේ අපි කාටත් නිකම්ම දෙන්න පුළුවන් දෙයක් ආයෙ ඉතිං හිනා වෙන්න සල්ලි ඕන වෙන්නෙ නෑ. විශේෂයෙන්ම ලස්සනට ඉන්න,පිරිපුන්ව ඉන්න සිනහව ගොඩාක...
සිනහව කියන්නේ අපි කාටත් නිකම්ම දෙන්න පුළුවන් දෙයක්
ආයෙ ඉතිං හිනා වෙන්න සල්ලි ඕන වෙන්නෙ නෑ.
විශේෂයෙන්ම ලස්සනට ඉන්න,පිරිපුන්ව ඉන්න සිනහව ගොඩාක් වැදගත්.
ඕනම කෙනෙක් ගැන හැඟීමක් ඇති වෙන්න සිනහව බොහෝසේ බලපානවා.
මේ කතාව ගැන හොඳටම දන්න කෙනෙක් ඉන්නවා
සුන්දර යුවතියක් වන නිලුක්ෂි අමන්දා ඒ බව සනාථ කරලා තියෙනවා.
ඒ මෙන්න මෙහෙම සටහනක් යොදමින්
Sometimes all it takes is a smile to make everything feel better!
බලන්න සිනහව කොයිතරම් වැදගත්ද කියලා.
මේ තරම් සිනහව ගැන කියන මේ සුන්දරියගේ ලස්සන ෆෝටෝ ටිකකුත් ඔන්න අපි ඔයාලට ගේනවා.