හමුවීම් වෙන්වීම් කියන දේවල් අපි කාටත් පොදුයි. විශේෂයෙන්ම අපිට අයිතිවුන වගේම අපිට මග හැරුණු දේවල් එමටයි. මේ විදියට විවිධ ස්වරූපයෙන් අපේ ජීව...
හමුවීම් වෙන්වීම් කියන දේවල් අපි කාටත් පොදුයි.
විශේෂයෙන්ම අපිට අයිතිවුන වගේම අපිට මග හැරුණු දේවල් එමටයි.
මේ විදියට විවිධ ස්වරූපයෙන් අපේ ජීවිතයට එන බාධා අපි ලංකර ගන්න හෝ ඈත් කරගන්න විදිහ අනුව අපිට ඒ මගින් තියෙන බලපෑම මැන ගන්න පුළුවන්.
මේ ඒ වගේ බොහොම සංවේදී වචන පෙළක්.
සුරූපී නර්මදා යාපා අබේවර්ධන එයාගේ ෆේස් බුක් පිටුවෙ මෙහෙම අකුරු කරලා තිබුනා.