සිංහල සිනමාවට නවමු ආරක රසයක් අරගෙන අළුත්ම චිත්‍රපටයක් පැමිණ තිබෙනවා. චිත්‍රපටියේ නම සීරුවෙන්. සුදේශ් වසන්ත පීරිස් ගේ අධ්‍යක්ෂණයට,නිහාල් වි...
සිංහල සිනමාවට නවමු ආරක රසයක් අරගෙන අළුත්ම චිත්‍රපටයක් පැමිණ තිබෙනවා.
චිත්‍රපටියේ නම සීරුවෙන්.
සුදේශ් වසන්ත පීරිස් ගේ අධ්‍යක්ෂණයට,නිහාල් විජේසිංහගේ නිශ්පාදනයක් ලෙස තමයි මෙම චිත්‍රපටය බිහිවන්නේ.
සිංහල සිනමාවේ අතිදැවැන්ත රංගන පෞරුෂයක් වන ජැක්සන් ඇන්තනීගේ සුවිශිෂ්ඨ රංගනය අපිට මේ චිත්‍රපටයේන් දැකගන්න පුළුවන්.
චිත්‍රපටයේ රහ කොයිවගේ වේවිද ?
මෙන්න ඒ ගැන ඉඟියක්.