රන්ජන් රාමනායක කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. බොහෝ අයට කියන විදිහට SUPER STAR මොනව වුනත් එයා මේ දවස් වල ඉන්නේ කොහෙද කියලා කවුරුත...
රන්ජන් රාමනායක කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.
බොහෝ අයට කියන විදිහට SUPER STAR
මොනව වුනත් එයා මේ දවස් වල ඉන්නේ කොහෙද කියලා කවුරුත් දන්නවානේ?
රංජන්ව ඉතා ඉක්මනින් නිදහස් කරනවා කියලා මේ වෙද්දි මාධ්‍යවල වාර්තා යනවා.
මෙන්න මේ වාර්තා එක්ක රංජන් ගැන අපූරු සටහනක් රංගන ශිල්පිනී පියුමි හංසමාලි ඇගේ ෆේස් බුක් පිටුවේ යොදලා තිබුනා.
මේ දෙන්නා ගැන එක එක අය විවිධ කතා කියනවා.
කොහොම වුනත් පියුමි රංජන්ට මේ දෙන අවවාදය නම් වටිනවා.