විලාසිතා කිව්වහම අපිට ඊළඟට මතක් වෙන්නේ ලස්සන යුවතියන්ව. ඒ අතරිනුත් අපිට මතක් වෙන හැඩකාරියක් තමයි ටීනා කියන්නේ. ටීනාගේ මේ විලාසිතාව නම් හැඩක...
විලාසිතා කිව්වහම අපිට ඊළඟට මතක් වෙන්නේ ලස්සන යුවතියන්ව.
ඒ අතරිනුත් අපිට මතක් වෙන හැඩකාරියක් තමයි ටීනා කියන්නේ.
ටීනාගේ මේ විලාසිතාව නම් හැඩකාර යුවතියන්ට හරියටම ගැලපෙනවා.
බලන්න කෝ ඔයාට මේ ඇඳුම ගලපගන්න.