සංගීත ලොවේ සදාකාලික යෞවනයා නලීන් පෙරේරා. එයාට පසුගිය සතිය ඉතාමත් සුවිශේෂී වුනා. ඒ තමයි එයාගේ සුන්දර දියණිය ස්වේතා ගේ විවාහ මංගල්‍යය තිබුණ ...
සංගීත ලොවේ සදාකාලික යෞවනයා නලීන් පෙරේරා.
එයාට පසුගිය සතිය ඉතාමත් සුවිශේෂී වුනා.
ඒ තමයි එයාගේ සුන්දර දියණිය ස්වේතා ගේ විවාහ මංගල්‍යය තිබුණ නිසා.
බොහෝ දෙනෙක් කතා කල මේ විවාහ උත්සවයේ ලස්සන ෆෝටෝස් ටිකක් මේ