දෙමව්පියන් විදිහට ඒ අය දකින්න ආසම දෙයක් තමයි දරුවන්ගේ ජයග්රහන. දරුවෝ ජීවිතේ ටිකෙන් ටික ඉහලට යන එක තරම් එයාලට සතුටක් නෑ. මේ ඉන්නෙත් ඒ වගේ ...
දෙමව්පියන් විදිහට ඒ අය දකින්න ආසම දෙයක් තමයි දරුවන්ගේ ජයග්රහන.
දරුවෝ ජීවිතේ ටිකෙන් ටික ඉහලට යන එක තරම් එයාලට සතුටක් නෑ.
මේ ඉන්නෙත් ඒ වගේ අසීමිත සතුටක් තමන්ගේ ආදරණීය දියණිය නිසා විඳින ජනප්රිය රංගන ශිල්පීන් යුවලක්.
ඒ තමයි චන්න පෙරේරා සහ ගයාත්රි ඩයස්.
ඔවුන්ගේ දියණියගේ උපාධිප්රධානෝත්ස්වය පසුගිය දා තිබිලා.
මේ ඇයට සුබ පතමින් ගයාත්රි ඩයස් ඇගේ ආදරය පලකල විදිහ සහ ඒ දවසේ පවුලේ අය එක්ක ගත්ත ෆොටෝස්.