සාරි කියන්නේ කාන්තාවන්ගෙ හැඩය පෙන්වන ලස්සන ඇඳමක්. සාරි අඳින්න වැඩිය කට්ටිය අකමැති වුණත් සාරියක් ඇන්දහම තියෙන අමුතු ලස්සන නිසා අමාරුවෙන් හරි...
සාරි කියන්නේ කාන්තාවන්ගෙ හැඩය පෙන්වන ලස්සන ඇඳමක්.
සාරි අඳින්න වැඩිය කට්ටිය අකමැති වුණත් සාරියක් ඇන්දහම තියෙන අමුතු ලස්සන නිසා අමාරුවෙන් හරි සාරියක් අදින්න කාන්තාවන් කැමති.
මේ ඉන්නේ අපි කවුරුත් ආදරය කරන ජනප්රිය රංගන ශිල්පිනී සචිනි අයේන්ද්රා.
විවිධ විලාසිතා වලින් දැකලා තියෙන සචිනිගේ මේ සාරි විලාසිතාව කොහොමද බලන්න.








