බොලිවුඩයේ සරාගීම නිළියක් වන බිපාෂා භාසු කිව්වහම කාගෙත් හිතේ ඒ ලස්සන දැකුම්කළු රූපය මැවෙනවා. ඇය බොලිවුඩය පමණක් නොව ලොව සෑම රටකම රසික සිත් සතන...
ඇය බොලිවුඩය පමණක් නොව ලොව සෑම රටකම රසික සිත් සතන් තුල ලැගුම්ගත් කෙනෙක්.
ඇගේ ඇත ගන්නට බොහෝ දෙනා බලාපොරොත්තු වුනත් ඇගේ අත හිමිවුනේ කරන් සිං ගෝවර්ටයි.
පසුගියදා ඇය සහ කරන් සිටින අපූරු ඡායාරූප පෙලක් සමාජ මාධ්‍ය වල සංසරණය වුනා.
බලන්න බිපාෂාගේ අළුත්ම බලාපොරොත්තුව මොකක්ද කියලා.






